World Sinhala ව්‍යාපාරික
2
මෙම වර්ගීකරණයට අයත් වන‍ෙන් සිංහල‍‍ භෂාවෙන් පමණක් ලියැවුනු ව්‍යාපාරික වෙබ් අඩවි වේ. ව්‍යාපාරික කටයුතු • ක‍‍ාර්මික, ව‍ානිජ, මූල්‍ය, පාරි‍භෝගික, භාන්ඩ හා සේවා හුවමාරු කටයුතු ඇතුලත් වෙබ් අඩවි. • වෙල‍‍දාම්, වෙල‍‍ඳාම් කරන මිනිසුන්, වෙල‍‍ද සංගම්, අධ්‍ය‍ාපනික ආයතන හා පුහුණු අ‍ායතන, ආරථික පුවත් හා සිදුවීම් වෙබ් අඩවි. ව්‍යාපාරික ස්ථිතිය • සංස්ථා හා ව්‍යාපාර වල නිල වෙබ් අඩවි, නිෂ්පාදන, බෙදාහැරීම් හා වෙලදාම් • වානිජ, මූල්‍ය, ‍ෛන්‍යික, ප්‍රායෝගික, මාන‍ව සම්පත් කළමනාකරණය සැ යු : ව්‍යාපාර වර්ග නාමයන් හා පාරි‍භෝගික ‍ තොරතුරු සපයන වෙබ් අඩවි World/Sinhala/Home: Consumer Information මෙහි වර්ගීකරණයට විය යුතුයි ‍වැඩි විස්තර සදහා බලන්න. සැ යු : අන්තර්ජාලය මගින් භ‍ාන්ඩ හා සේවා සපයන වෙබ් අඩවි World/Sinhala/Shopping මෙහි වර්ගීකරණයට විය යුතුයි.
SME උපාංග කට්ටලය
කුඩා ව්‍යාපාර සඳහා නොමිලේ තොරතුරු, ව්‍යාපාර සැලසුමක් ලිවිම, ව්‍යාපාරයක් ආරම්භ කිරීම, ව්‍යාපාර ආකෘති පත්‍ර ලිපි සහ ‍තෙ‍ාරතුරු ඇතුලත් වේ.
ශ්‍රී ලංකා මහා බැංකුව
ශ්‍රී ලංකා මහා බැංකුව ආශ්‍රිත සියලු තෙ‍ාරතුරු ඇතුලත් වේ.

Other languages 86

[Sri_Lanka_Flag_Mozilla]
Last update:
October 21, 2014 at 13:03:27 UTC
ව්‍යාපාරික
පරිගණක
සෙල්ලම්
සෞබ්‍යය
නි‍වස
ප්‍රවෘති
වි‍නෝදාත්මක
නිර්දේශ
ප්‍රාදේශීය
විද්‍යාව
සාප්පු ස‍වාරි
සමාජීය
ක්‍රීඩා
All Languages
කලා