පරිගණක වර්ගීකරණයට අයත් වනෙන්, පරිගණක ඉතිහාසය,  අාචාරධර්ම, පරිගණක විද්‍යාව, පරිගණකයේ අැතුලත්වන සෑම අංගයක්ම, දෘඩාංග , මෘදුකාංග, පරිගණකය භාවිතාකර කරන නිර්මාණ, සොයා ගැනීම්, ලිපි , ලිපි ගොනු,  කලා නිර්මාණ, වි්‍යාපාරික, තොරතුරු තාක්ෂණය,  සංකල්ප, කෘතීම  ඥානය, පිළිබද  වෙබ් අඩවි වේ .   
තවද , පරිගණකය  විෂයට සමගාමී වු  ශ්‍රව්‍ය උපකරන, දත්ත අාකෘති,  න්‍යාය, රීති,  මෙහි අනුවර්ගීකරණයට අයත් වේ. 
            Sites 13
Firefox සිංහල වෙබ් ගවේශකය 
                                  
                                  
                                    Firefox සිංහල වෙතට සාධරයෙන් පිළිගනිමු, Firefox වෙබ් ගවේශකය අන්තර්ජාලයට පිවිසිය හැකි වේගවත්, වඩා ආරක්‍ෂිත සහ රිසි ලෙස සැකසිය හැකි ආකාරයයි.
                                    
                                  
                                LionLK 
                                  
                                  
                                    තාක්ෂණික තොරතුරු මෙන්ම පුද්ගලයින්ගේ රසවින්දනය සදහා ලිපි පලවන මෙය සිංහයන්ගේ අඩවියයි. 
                                    
                                  
                                තොරතුරු සංනිවේදන තාක්ෂනය 
                                  
                                  
                                    තොරතුරු තාක්ෂණික යටිතළ පහසුකම් , ඊ-සමාජය , ඉ ගම්මානය , ශ්‍රී ලංකාව සම්බන්ධ තොරතුරු , ඉ-නායකත්වය සහ ප්‍රතිපත්ති සම්පාදනය ,තොරතුරු විස්තර සහිතව ඇත.
                                    
                                  
                                පරිගණක ලිපි 
                                  
                                  
                                    පරිගණක භාවිතයේදී වැදගත් වන තාක්ෂණික ක්‍රමවේදයන් ගෙන් සමන්විත ලිපි අඩංගු බ්ලොග් අඩවියකි.
                                    
                                  
                                මල් දෙවැට 
                                  
                                  
                                    ආදරය කොයිතරම් මුහුණුවරින් අප අතර තියෙනෙවාද? එවැනි ආදරයේ ආදරය ලබන, විරහවේ වේදනාව විඳින, ආදරය හදවතේ රුවාගෙන කියාගත නොහැකිව වැලපෙන ඔබ වෙනුවෙන්ම විවර උන මේ බ්ලොග් සටහනට ඔබව ආදරයෙන් පිළිගන්නවා.
                                    
                                  
                                මුතුහර 
                                  
                                  
                                     මුතුහර සාර සංග්‍රහය.
                                    
                                  
                                වැඩ කිඩ 
                                  
                                  
                                    නවතම දැනුම හා තාක්ෂණය ඔබ අතට 
                                    
                                  
                                සාගරය 
                                  
                                  
                                    පරිගණක මෘදුකාංග, තාක්ෂණික ලිපි, චිත්‍රපටි, බ්ලොග් සෑදීම පිළිබදව සිංහල ලිපි, අන්තර්ජාලය සම්බන්ධ ලිපි, අලුතෙන් පැමිණෙන වෙබ් අඩවි පිළිබදව තොරතුරු, සිංදු, පරිගණක ක්‍රීඩා, ආදි ක්ෂේත්‍ර ගණනාවකම තොරතුරු දැනගත හැකි එකම තැන
                                    
                                  
                                සිංහල යුනිකෝඩ් සමූහය 
                                  
                                  
                                    සිංහල භාෂාව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ භාවිතාවේදී තිබෙන ගැටළු හා පිළියම් අධ්‍යයනයද, මිත්‍රශීලීව සිංහලෙන් සන්නිවේදනය ද අප සමූහයේ සම්ප්‍රදායයි.
                                    
                                  
                                සිංහල සෙවුම 
                                  
                                  
                                    අන්තර්ජාලයේදීත් සිංහලෙන් කියවීමට හැකි වෙබ් අඩවි මොනවාද කියා ඔබට හඳුන්වා දීම අපේ අරමුනයි.
                                    
                                  
                                සිංහලෙන් FOSS 
                                  
                                  
                                    මෙම බ්ලොග් එක මගින් ඔබට "නිදහස් සහ විවෘත මෘදුකාංග" පිලිබඳ තොරතුරු, කෙටි සටහන් සහ ක්‍රම සහ විධි තොරතුරු ඇතුලත් වේ.
                                    
                                  
                                සියබස් වෙබ් අඩවිය සිංහල යුනිකෝඩ් 
                                  
                                  
                                    මෙම වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ භාවිතා වන ප්‍රධාන දේශීය භාෂා මෙන් ම රාජ්‍ය භාෂා වන සිංහල හා දමිළ භාෂාවන් පරිගණක සඳහා භාවිතා කළ හැකි අයුරු පිළිබඳ  තොරතුරු, උපදෙස් මෙන්ම ඒ සඳහා අවශ්‍ය වන මෘදුකාංග ද ඔබට පිරිනමයි.
                                    
                                  
                                ෆෙඩෝරා ලිනක්ස් සටහන් 
                                  
                                  
                                    ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනයෙන් පසු තමන්ට අවශ්‍ය ආකාරයට හැඩ ගස්වාගන්නේ කෙසේද කියන එක ගැන සහ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය කලින් භාවිතා කල ඔබට වින්ඩොස් මෘදුකාංග වලට ක්‍රියාකාරීත්වයෙන් සමාන ලිනක්ස් මෘදුකාංග ගැන සටහන් කිරීමයි.
                                    
                                  
                                Other languages 88
      Last update: 
            May 5, 2016 at 15:24:05 UTC